විනාඩියෙන් සුපිරි LOGO හදමු



Sothink Logo Maker කියන්නේ logo හදන්නම නිර්මාණය කරපු software එකක්.මේ software එකෙන් ඔයාලට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තම සිතැගි පරිදි ඕනෑතරම් logo හදාගන්න පුළුවන්.software එක ගැන වැඩි විස්තර බලන්න මේ ලින්ක් එකෙන් යන්න. More inof

ගින්දර වගේ videos හදමු



මේ ගොඩක් අය දැකලා ඇති එහේ මෙහේ Animated Explainer Videos/Whiteboard Sketch videos විකුනන්න තීනෝ...$$$ ලොකු ගානකුත් වෙනෝනේ 1min වගේ වීඩියෝ එකක් වුනත්...
ගොඩක් කට්ටිය හිතන්නේ මේවා හදන්නෙ after effects වලින් කියලා...AE කිව්ව ගමන් කස්ටිය බය වෙලා යනෝනේ

ඒත් මේ ගොඩක් videos හදන්නේ පොඩි software එකක් use කරලා....

[Updated] Cyberghost Premium for 3 Months



Cyberghost එකෙන් මේ දවස්වල keys giveaway කරනවා...එක ගොඩක් වටිනවනේ කට්ටියට එහෙනම් ඉතින් ඉක්මනට ගන්නලා key එක.මේ key එක 3 months valid.මේ වෙනකොට තව keys 12000 ගානක් තීනවා...දැන්ම ඔයාලගේ key එකත් ගන්නලා


AddMeFast Points Bot-පැයට පොයින්ට්ස් 1200ක්

AddMeFast Points Bot- 1200 points/hour
දැන්ම download කරගන්න..වැඩි වැඩියෙන් points හොයන්න

*අලුත් account එකක් හදලා use කරන්න

*1200 Points/Hour


NOT WORKING 

How to Rename Your Facebook Fan Page Name After 200 Likes-ආසයි නෙහ්



ඔයාල දන්නවනේ Facebook Fan Page එකක Likes 200ට වැඩ තියෙනවනම් එකේ Name එක Change කරන්න බැරි බව.. ඒ උනාට අද මම කියල දෙන්නේ මේ වැඩේ කරගන්න පුළුවන් පොඩි හොර ක්‍රමයක්.. එහෙනම් කස්ටිය වැඩේ පට්ටන් ගමුකො..

www.CodeNirvana.in

Total Pageviews

Powered by Blogger.
Copyright © Download ALL| Designed By Code Nirvana