Sothink Logo Maker කියන්නේ logo හදන්නම නිර්මාණය කරපු software එකක්.මේ software එකෙන් ඔයාලට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තම සිතැගි පරිදි ඕනෑතරම් logo හදාගන්න පුළුවන්.software එක ගැන වැඩි විස්තර බලන්න මේ ලින්ක් එකෙන් යන්න. More inof
මේ software එක use කරලා හදපු logo examples ටිකක් ඔයාලට මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්. More logo examples
මේ video එකත් බලලම ඉන්නකෝ.....
මුලින්ම මෙතනින් software එක download කරගන්න
Click to Download
මෙතනින් crack එක ගන්න
Download Crack
password- dlall.blogspot.com
Crack කරන්නේ මෙහෙමයි
zip file එකෙන් Lame.dll file එක copy කරගෙන C:\Program Files\SourceTec\Sothink Logo Maker Professional\ කියන තැනට paste කරන්න.
දැන් ඉතින් ඕන තරම් logos හදාගන්ඩලා...
පෝස්ට් එක හොදයිනම් කමෙන්ට් එකක් එහෙම දාන්ඩලා...
යාලුවෝ එක්ක share කරගන්නත් අමතක කරන්න එපා...
එහෙනම් තවත් අලුත් මෙව්වා එහෙකින් සැට් වෙමු.. :D

Post a Comment