How to Rename Your Facebook Fan Page Name After 200 Likes-ආසයි නෙහ්



ඔයාල දන්නවනේ Facebook Fan Page එකක Likes 200ට වැඩ තියෙනවනම් එකේ Name එක Change කරන්න බැරි බව.. ඒ උනාට අද මම කියල දෙන්නේ මේ වැඩේ කරගන්න පුළුවන් පොඩි හොර ක්‍රමයක්.. එහෙනම් කස්ටිය වැඩේ පට්ටන් ගමුකො..



වෙනද හොර වැඩ හොද වැඩ වලට use කරන proxy සයිටක්‌ මේකට ඕනා.. ඉස්සෙල්ලාම වෙන රටක කෙනෙක් නෙට් එකේ සැරිසරන විදිහට හදාගන්න.. අපි මෙතැනදී ගමු Korean කියලා.. අහ් කැමති අය මෙතනින් ගිහින් Korean විදිහට හදාගන්න.. http://hidemyass.com/proxy-list/ 

දැන් fb එකට ගිහින් ඔයාට නම වෙනස් කරගන්න ඕන page එකට යන්න.. එකේ Information දැන් update කරන්න ඕනා.. 

ඔයාට පේනවා ඇති එකේ තියෙනවා Category කියලා එකක්.. ඒකෙ තියෙන service ඒක Business වෙන්න ඕන හොදේ.. ඊට පහලින් තියෙන Address එකත් වෙනස් කරගන්න... ඊලගට ඔයාලට ඕන නම Google Translate හරි Bing Translate හරි මොකක් හරි එකකින් Korean විදිහට Translate කොරගන්න.. ඊට පස්සේ ඒ නම Name ඒක විදිහට දාන්න.. ඊලගට Facebook ඒකෙ Language එක Korean විදිහට කොරගන්න. 

1.දැන් ආයේ page එකට ගිහින් Address එක ඉවත් කරලා(Delete) ඊටපස්සේ Save Changes කරලා page එක load කරන්න.. 
2.ආය Address click කරලා page එක save Changes කරන් නැතුව page එක load කරන්න.. 
3. දැන් ඔයාගේ Address එක type කරලා save Changes කරන්න.. ඊලගට පුළුවන් ඔයාට ඕන New name එක දාන්න.. 

එක දාල ඉවර වෙලා fb එකේ Language එක නැවත Englsh (US) කරන්න.. මම මෙහි 1,2,3 කියලා දාලා තියෙන steps නැවත කරන්න.. දැන් අලුතින් ඔයා දැම්ම name එක දෙස බලා සතුටු වන්න..

වැඩේ හරියට තේරුනේ නැත්නම් මේ video එක බලන්න...

මොකක් හරි අවුලක් තීනම් කොමෙන්ට් එකක් දාන්න...අපේ ෆෑන්පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එප..එහෙනම් අලුත් වැඩක් අරන් ආයේ සෙට් වෙමු...
author

De Mobile Zone

No words!!!!

3 comments

elakiri wadak :D thank u !

Reply

Ela Ela Saho !! :D

Great & Super !! :D

Reply
Anonymous MOD

ade ela aa patta :)

Reply

Post a Comment

www.CodeNirvana.in

Total Pageviews

Powered by Blogger.
Copyright © Download ALL| Designed By Code Nirvana