මේ ගොඩක් අය දැකලා ඇති එහේ මෙහේ Animated Explainer Videos/Whiteboard Sketch videos විකුනන්න තීනෝ...$$$ ලොකු ගානකුත් වෙනෝනේ 1min වගේ වීඩියෝ එකක් වුනත්...
ගොඩක් කට්ටිය හිතන්නේ මේවා හදන්නෙ after effects වලින් කියලා...AE කිව්ව ගමන් කස්ටිය බය වෙලා යනෝනේ
ඒත් මේ ගොඩක් videos හදන්නේ පොඩි software එකක් use කරලා....
Explaindio කියන්නෙත් ඒ වගේම සුපිරිම සුපිරි software එකක්, 2014 නොවැම්බර් වල තමයි release කළේ...තමන්ට කැමති විදියට ඉතාම පහසුවෙන් video හදන්න මේකෙන් පුලුවන්...මේකෙන් animated explainer videos වගේම whiteboard sketch videos නුත් එකපාර හදන්න පුලුවන්...ඒවගේම අපි ගාව තීන videos නුත් එකතු කරන්න පුලුවන්....
ආසයි නෙහ්....
මුලින් මේ වීඩියෝ එක බලන්නකෝ...
software එක ගැන වැඩි විස්තර බලාගන්ඩ මේ ලින්ක් එකට යන්න
http://goo.gl/QQ2u8y
setup එක ගන්න
Windows use කරන කට්ටිය setup එක මෙතනින් ගන්න
http://x.co/68e8c
Mac use කරන කට්ටිය setup එක මෙතනින් ගන්න
http://goo.gl/MULb7U
ක්රැක් එක ගන්න
මේ ලින්ක් එකෙන් ක්රැක් එක ගන්න- http://goo.gl/MRDK9i
password- dlall.blogspot.com
ක්රැක් කරන්නේ මෙහෙමයි
ක්රැක් කියන zip එකෙන් ක්රැක් එක unzip කරලා...ඒක copy කරන් software එක install කරපු තැනට paste කරලා replace කරන්න.
video එකක් export කරනකොට/project එක save කරනකොට login details(username/password) අහනවා..ඒවට මේ details use කරන්න
Username- test
Password- test
පෝස්ට් එක හොදයිනම් කමෙන්ට් එකක් එහෙම දාන්ඩලා...
තව අපේ Facebook page එකට ලයික් කරන්න....
එහෙනම් තවත් අලුත් මෙව්වා එහෙකින් සැට් වෙමු...සුබ නව වසරක්!!!
12 comments
බලමු ට්රයි කරල. හොඳ සොෆ්ට්වෙයා එකක් වගේ
Replyහොදයිදත් අහනවා..සුපිරි අහ් :D
Replyonna ohomane inda one kolloa :D happy new year wewa.
Replyහා :P
Replyසුපිරි මචං! TFS! (y)
Replywelcome ah :D
Replyතව slides ටිකක් එහෙම ගන්න තැනක් නැද්ද මචන්?? මේකනම් සුපිරි!!
ReplySira Pahara Machan
Replyela bn :D
ReplyLink eka wada nhne bro :(
Replyah ow
Replynew version eka ekka aluth links update karannam haki ikmanin!
Post a Comment